Thursday, April 19, 2012

නංගියේ මල්ලියේ

නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
(මට දෙන්න මගේ පුංචි කාලේ...//

වැලි බත් උයන්නම්  සැගවී සිටින්නම්
මාදං කැලැවේ පලු වීර වදුලේ....//
කවි ගී අසන්නම් - ඇකයේ රැදෙන්නම්....//
මව්ගේ තුරුල්ලේ 
(උණුසුම් කැදැල්ලේ...//

නංගියේ මල්ලියේ......

නිල්වන් ජලාශේ කිමිදී ගිලෙන්නම්
විහගුන් විලාසේ හිනැහී ඉගිල්ලී
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්...//
වේවැල් කසායේ දගයෙන් මිදීලා.....

නංගියේ මල්ලියේ


වික්ටර් රත්නායක

No comments:

Post a Comment