Friday, September 16, 2011

මල් සූටික්කෝ

 
මල්සුටික්කෝ සිංදු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා
පිළේ ඉදන් ඒ සිංදු අහන්නම්
සිතේ කදුළු බිදු නෙතින් සලා......//

අමතක නොමවන මතක සිහින ලග
මා හද ඉකිබිද හඩන වෙලේ.....//
පිපෙන කුසුම් ගැන
සමනළයින් ගැන
එපා ගයන්නට සූටික්කෝ

මල්සූටික්කෝ සිංදු කියාපන්
 
ලොවකට නෑසෙන මගේ ගීතයට
ඔබේ මියුරු හඩ දීපන්නේ......//
කණාමැදිරි එළි වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ

මල් සූටික්කෝ සිංදු කියාපන්......



ගායනය . ඉන්ද්‍රාණි විජේබන්ඩාර