Sunday, April 8, 2012

එක යායක


එක යායක මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කනින් කනට
කොදුර කොදුර ඔබයි මමයි
විතරයි හිටියේ...//

රාස්සිගේ අව්ව වැටී 
දඹ රන් වූ ඔබේ කෙහෙරැලි...//
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුනාට
අදවාගේ මතකයි මට.....

එක යායක මල් පීදුනු....

ගොපළු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර....//
දොලේ දියෙන් පා කෙරුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට...

එක යායක මල් පීදුනු



ගායනය : සනත් නන්දසිරි

No comments:

Post a Comment