සපුමල් සුවදක් සේ
සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවෙකු නෑ දුටුවේ....
සැන්දෑ වළාකුලේ
අටවක සදමඩලේ
මේ හැම තැන ඔබ සැගවී සිටියා
මා පමණයි දුටුවේ
සපුමල් සුවදක් සේ......
සපුමල් සුවදක් සේ
යළි නෑ හැර යන්නේ
මහ මෙර ලෙස ඔබ
නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ.....
ගායනය : අමරා රණතුංග
No comments:
Post a Comment