Thursday, September 15, 2011

දෑස රිදෙනවා......

දෑස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා.............//

සුරතේ අත තියලා මට සහතික කරලා
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා.....

දෑස රිදෙනවා.......

නිදි නැති රෑයාමේ
එකම රැයයි ගෙවුනේ
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ......

දෑස රිදෙනවා.......//


ගායනය . මිල්ටන් මල්ලවාරච්චි

No comments:

Post a Comment