Thursday, September 15, 2011

මේ ගග මේ දුරු.......



මේ ගග මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලග නතර වුනේ


මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතුවී
(ඇයි ඔබ ආදර මල පිපුනේ....//


මේ විෂ කටු ගස ලග නැවතී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබේ සුරතේ
(ඇයි මගෙ මේ අතැගිලි බැදුනේ...//


ගායනය . නිරංජලා සරෝජිනි

No comments:

Post a Comment